Skip to content

Lyrics

සිංහල
සුසුම් දෙන්නෙපා මගේ දෙනුවන් රහසේ පියෙන තුරා දුරින් ඉන්නෙපා මේ දුරට වඩා දුරින් ඉන්නෙපා අතීතයේ දවසක සඳ එළියේ ඔබේ දෙනෙත් පියවුණු පෙම් දැහැනේ සදා රැදේනම් මගෙ හිත සැනසේවි මගෙ හිත සැනසේවි මා සෙනෙහස අතුරා හද උයනේ ඔබ අත ගෙන පියමනිනා සිහිනේ සැබෑ වෙන්න නම් ඔබත් ඉන්නවද ඔබත් ඉන්නවද සුසුම් දෙන්නෙපා...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.