Skip to content

Lyrics

සිංහල
මට අහිමි වු නුඹේ සුසුම් හිත පතුලේ සඟවා තියන් සිනසෙන්නට පෙරුම් පුරනෙමි ඉකි බිඳින හිත රවටමින් ඉකි බිඳින හිත රවටමින්....... (මගේ උර මත හිස හොවා නුඹ කියූ ඒ සුරතල් වදන්..... ) කොහේ කොතැනක සැඟවුණාදෝ නුඹෙන් ලද ඒ පෙම් හැඟුම් සිත අසයි මගෙන් සරදමින් ළඟට ඇවිදින් හරි හෙමින්....... සිතින් දුර ගිය අපේ පැතුමන් ගතින් වෙන් වනු දැනුණා නම් මේ තරම් මං පෙම් කරන්නෑ ඔබට පණ මෙන් රත්තරන් විඳවන්නට බෑ මට තව අනේ යළි එන්නෙම නෑ කිසි දිනේ....... මට අහිමි......

More by D Son

View all songs by D Son →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.