Skip to content

Lyrics

සිංහල
මගේ පැලේ අඳුර නසන්නන සිතනවා මනාලියක් ගෙන්න නිවාස පුරා එළිය කරන්න මට විනෝදයෙන් කාලේ ගෙවන්න උපන් රටේ අඟලක් නැත මගෙයි කියන්න මම අසරණයෙකි අතරමං වුණ ඔය ඉර හඳ දෙකටත් බැරි විය අඳුර නසන්න මම තරුවක් අද අහසේ පාවෙන රූප රාජිනියෝ කුමරියෝ මම සොයන්නේ නෑ ඔය ඉඩම් කඩම් මම බලන්නේ නෑ ඔය කුලමල දෑවැදි කිසිවක් මම සොයන්නේ නෑ ගුණවත් ලලනාවක් තවම දැක්කේ නෑ මගේ පැලේ ඇඳ පුටු නැත සැපට සිටින්න නැත සිනිඳු සේල හැඩට අඳින්න ඔය රන් මිනි මුතු මාල වළලු නැත පළඳින්න මම දුප්පත් බව නිතර සිතන්න

More by Claude De Zoysa

View all songs by Claude De Zoysa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.