Skip to content

Lyrics

සිංහල
වසන්නයේ මල් පිපිලා හදවතේ පතුලින් ආ සුවඳක් වෙලා විසිරීලා මං ආදරෙයි - නුඹට මගේ ආදරී එදා පටන් - හදේහි රැඳුණු ඒ රුවේ අපගේ හදේ - තිබු ආදරේ තාමත් තියේ නිරන්තරේ මා හා ළඟින් සිව් මංසලේ ගිය මාවතේ සිටියා ළඟින් දෑතේ වෙලී සුවඳක් වුණා වෙලිලා පෙමින් මං ආදරෙයි නුඹට මගේ ආදරී.../ මං ආදරෙයි නුඹට මගේ ආදරී එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ සුන්දර ආදරේ අපි ගයමු අපි ගයමු ලොවටම කියමු ලොවටම කියමු ඔබෙ ආදරේ සදහට මාගෙයි මෙතුවක් භවේ....

More by Chitral Somapala

Udarata Kandukara

Chitral Somapala

Sindu

උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු නෙළන ළඳේ....

Vilpaththuwe

Chitral Somapala

Sindu

පණපිටින් මස් කරා උකුස්සෙක් අලි පැටවූ හුරතල් පන්සලේ සිංහලේ රකිමින් ත්‍රිවිලෙන් අත...

Sukomala Banda Lelawa

Chitral Somapala

Sindu

(සුකොමල බඳ ලෙලවා පය කිංකිනි සොලවා කිරි මෙන් බැබලෙන සඳලු තලේ රඟ දෙන සුර නිලියේ...

Sinha Lokaye Sinhaya

Chitral Somapala

Sindu

රෑඟු රම් ලෑ මේ දූපතේ උදාරම් හැඟුමෙන් හෙබි අභිමානේ ඔබයි අපේ ප්‍රාණේ ඔබයි ඒ ඔබේ දෛ...

Sihinaya Pupura Yai

Chitral Somapala

Sindu

සිහිනය පුපුරා යයි එක් නිමේෂයෙන් පැතු ප්‍රාර්ථනා සුනු විසසුනුව යයි හිස් අවකාශේ......

Ralu Mawathe (Pawana Sanasi Sisila Winde)

Chitral Somapala

Sindu

පවන සැනසී සිසිල වින්දේ සුසුම අතරේ පවන හැමුවේ මාවතේ තනි වුනේ යෞවනේ ආදරේ ගොලු වුනේ...

View all songs by Chitral Somapala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.