Skip to content

Lyrics

සිංහල
කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී බඳින දවස මගුල අදයි යස හැඩකාරී... මනාලයා ආවම හැඩටම පිළිගන්නේ මනාලියගෙ මෑණියෝ පෙරමගටයි යන්නේ කුරුළු කුමාරියගේ මගුල අදය කිය කියා ආ හැම‍ දෙන පිළිගන්නව හොටට හොට තියා... කුරුළු ගමේ... මනාලයා ආවම එහි සිරිය මැවෙන්නේ කුරුළු පොඩිත්තෝ ආසිරි ගීත ගයන්නේ මහළු කුරුල්ලෙක් දෙන්නට අත්පැන් දෙන්නේ යෙහෙළියො එක්වීලා මල් පියලි ඉසින්නේ... කුරුළු ගමේ...

More by Chithra Somapala

View all songs by Chithra Somapala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.