Skip to content

Lyrics

සිංහල
පාන සිනා මේ මටමද කෝල බැලුම් ඔය මොකටද නුඹෙ ඔය ඇස් මට පවසන ආදරෙ කියන්නෙ කවදද මා හට දැන් ලංවී ලංවී ලංවී ලඟ හිදලා ඔබ මගෙ සිත දැන් රිදවාලා හැර යන්නේ ඇයිද ඔයා පාන සිනා .... ආල කතා මේ ගලපන ලෝල සිතුම් සිත කලතන මාගේ නෙතු මත හිනැහෙන ආදරේ මටමද සගවන මා හට දැන් පාවී පාවී පාවී දුර ඇදිලා ඔබ මගෙ පෙර ගෙවු මතකේ වෙලා හැර යන්න ඉවත බලා ආල කතා මේ ....

More by Chinthika Ranaweera

View all songs by Chinthika Ranaweera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.