Skip to content

Lyrics

සිංහල
ලං වෙලා උන් එදා උරහිසට බර දී ඔයා මං නිසා හඬනවා ඇසිපියට බර වෙලා... මා හද වෙලාපු ආදර හිනාව නින්ද අදිමදි කළා මා ගැන හිත හිත මේ රෑ තුන්යම නුඹත් වැලපෙන නිසා මගේම වෙලා මගේමයි කියා මහද පුරා දිව්රලා මංම විඳවනවා නොදනී ඔයා... ලං වෙලා... ආදරේ කරන්න ආදරේ විඳින්න මටම හුරු කරලා ඈතින් හිඳින්න බෑ දුක් විඳින්න තාම ආදරේ ඔයා තුරුලේ හොවා මැණික සදා පණට පණ මම වෙලා නුඹෙන් අයදිනවා ළඳුනී සමා... ලං වෙලා...

More by Chethiya Lakshan

View all songs by Chethiya Lakshan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.