Skip to content

Lyrics

සිංහල
ඔබ හැරගිය මතකය මා රිදවා දුර ගිය ඔබ ගැන මා නෙතු සෙව්වා නෙතු අග රැඳි කඳුළ මා පෙලනා විට කඳුළැල් අතරින් ඔබ දුටුවා....... නොඑන ලෙස දුර ගියා සුවඳ මා ළඟ තියා හීන ලොව මටම හිමි කරලා නොඑන ලෙස ගියා නෙතට එන කඳුළු හංගා මා තනිවුණා....... ඔබ හැරගිය....... පැතුම් විසිරී සදා ඔබ මගෙන් දුර නිසා ඇයිද ඔබ මාව තනිකරලා සිහින විසිරිලා නොඑන මග හමුවන තුරු මා හිඳිමි බලා...... ඔබ හැරගිය.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.