Skip to content

Lyrics

සිංහල
කුවේණියේ මා… කුවේණියේ මම තම්මැන්නා එනවා රූබරියේ මා… රූබරියේ මම ආලේ සොයා එනවා… සලුව අරන් ගෙට පලයං කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය..... කුවේණියේ මා… ව්යූ සලුව නොම හැරයන් කුවේණියේ ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ… දිරි දුන් නුබේ ආලේ නිසා බොහො විපතක් වෙනා නොවඩින් සදා… මතු භවයේ මා හමුවන තුරා… ආලේ පසෙක ලා හිදිමී මෙමා… සලුව අරන් ගෙට පලයං කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය..... කුවේණියේ මා… දිරි දුන් නුබේ…

More by Charitha Attalage

View all songs by Charitha Attalage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.