Skip to content

Lyrics

සිංහල
මෝසමට බය මිලින මල් හැඩකාරියේ මොහොතකට ඔබ හදට ළං වී රැඳෙනවද දඟකාරියේ ආදරිය වී හදේ ඉන්නවද මේ රැයේ සතුටු සයුරක මා හද පා කර ගමනයෙන් මායා ජලේ සතුටු සයුරක ඈත පා කර ගමනයෙන් මායා ජලේ....... ළැම බරයි සිත දවන පහසින් සළු ලිහෙන්ට තරම් පිරිපුන් හොඳම තැන ඒ බිඳි හෙට සුළුද නුහුරු ඒ හැඟම් නෙකවර (ආදරිය වී හදේ ඉන්නවද මේ රැයේ..... ) සලිත විය මගේ සිත සෙමින් සිඟිති කිරි යයි ළැම මතින් විඳිනු කෙලෙසද නුඹේ පහස මම ළය පතුලේ මව් සෙනෙහේ යට කර (ආදරිය වී හදේ ඉන්නවද මේ රැයේ.....

More by Chanaka Perera

View all songs by Chanaka Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.