Skip to content

Lyrics

සිංහල
නොවිඳිනා දුක් වින්ඳ තරම් ඔබ හින්දා බෑ දරාගන්න ජීවිතේ බොදවෙලා නෙතු හැඬුව තරම් ඔබ හින්දා බෑ හදාගන්න හිත මගේ ඔබ නමින් මා පැතුව පැතුම් සුන්වීලා සුළඟේ පාවෙලා ගිහින් මා නොමැරීම මැරි මැරී හිනැහුනා කොහොම හැඬුවත් දුක් වෙවී මගෙ නොවන බවමා දනී සොවොම සනසන්න හිනැහුනී මගෙ හිත තවම ඉකිබිදි ඔබට මා පෙම් කෙරුව හදින් සුබ පතමි ඔබෙ නමින් මතු සදා හිඳිමි මා තනිවුණු මතකයේ තනිවෙලා ආදරේ මට පෙනි පෙනී ඈතටම යයි ඇදි ඇදී දුක නිවාගන්න වෙහෙසුනි මගෙ හිත තවම ගිනිගනී ඔබට මා පෙම් කෙරුව .... නොවිඳිනා දුක් ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.