Skip to content

Lyrics

සිංහල
මං ගැන හරියට දන්නා දවසට නුඹ ගොඩක් හඬාවී අහසක් තරමට පෙම් කල බව දැන හූල්ලන්න වේවී තරහක් නෑ මගේ හෙම කාලෙකදි නුඹ යලි එනු මැනවී උන්නාටත් වැඩියෙන් ආදරයෙන් මම නුඹ පිලිගනිමි සමන් පිච්ච මල් නෙලා ගෙනල්ලා නුබෙ හිස දවටන්නම් නිල්මිණි දෑසින් බලා ඉන්න විට ආදරෙයි කියන්නම් මගෙ සඳ මගෙ ලඟ පෑයූ දවසට මගේම කරගන්නම් එහෙම දවසකදි ලඟට වෙලා නුඹ සරස සරස ඉන්නම් වෙනත් කෙනෙක් ආදරයෙන් බැලුවොත් ඇස් අහකට ගන්නම් සෙනිහස පාන්න ළඟටම ආවොත් මං ඈතට වෙන්නම් නුඹ දුන් සෙනෙහස පරිස්සමට මම ලඟම තබා ගන්නම් පිපුනු වෙලාවට යලිත් එන්න නුඹ මග බලාන ඉන්නම් මං ගැන හරියට....

More by Bertrum Saranga Fernando

View all songs by Bertrum Saranga Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.