Skip to content

Lyrics

සිංහල
කෙලිබිමෙන් මා සමුගත්තා ජිවිතන්තේ දක්වා මා හිර වුවා ඈ නිසා මා කොන්දෙත් කපලා ඉරුණු ඩෙනිමත් දැන් ඉණටම ඇන්දා ජීවිතෙන් මා පසු බැස්සා ඈ නිසා දැන් මා ඇස් දෙක ඇරලා ආදරෙන්දෝ මා වශී වෙලා ඈ නිසා දැන් මා නිසි මග වැටිලා ජිවිතේ ගීතය ඇසුවා ඈ මුවින් එය පිටවූවා ඒ රසින් ගීයක් ලියලා මුළු හදින් ඈ මට පිදුවා ජීවිතේ ඔබ දුටු මුල් මොහොතේ මා සිත ගල් ගැහුනේ ඔබේ නෙත් වලටදෝ වශී වුණේ කියන්නකෝ කෙල්ලේ ඇයි මා හට කැමති මා ජිවිතේ ඔබේ අතේ තිබේ කෙලිබිමෙන්...

More by Battery

View all songs by Battery →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.