Skip to content

Lyrics

සිංහල
කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ පති කුලයට අද කැන්දන් එනවා දුම්බර මැණිකේ මනු කුල සිරිතට පති කුලයට අද කැන්දන් එනවා දුම්බර මැණිකේ වන ලන්දෙ හැංගුණු මූණ පොඩ්ඩක් කෝල වෙයි ගම් මණ්ඩියේ ගහ වැල් පිපී සුවඳින් පිරී අද පෙම් කෙළි වැව් කණ්ඩියේ වාසනාවන් හරි වාසනාවන් කුල ගෙදරින්... දඹ රත්තරං හැඩ දා සොඳින් කළ රූපයක් ඇඹුමක් වගෙයි ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත ආකහේ තරුවක් වගෙයි වාසනාවන් හරි වාසනාවන් කුල ගෙදරින්... වාසනාවන් හරි වාසනාවන්

More by Bandula Wijeweera

Ridi Nimnaya

Bandula Wijeweera

Sindu

රිදී නිම්නය කදුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගෙ ජීවිතයේ

Samuganna Mohothakata Pera

Bandula Wijeweera

Sindu

(සමුගන්න මොහොතකට පෙර එකවතාවක් හිනැහෙන්න පෙරදා වගේ මුමුණන්න වදනක් පෙර සේම ළං වී ම...

Punchi Kale Api

Bandula Wijeweera

Sindu

(පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියේ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්ද...

Premaye Namayen

Bandula Wijeweera

Sindu

ප්‍රේමයේ නාමයෙන් - ප්‍රේමයේ අනුහසින් බිඳුණු හදවත් පෙමිවතුන්ගේ යළි සුවපත් වේවා දෙ...

Min Madure

Bandula Wijeweera

Sindu

මින් මැදුරේ - මින් මැදුරේ මින් මැදුරේදී බැඳි - ආදරේ සිරිතක සරසවි අතිනත අරගෙන හෙ...

Mage Raththaran Helena (Desaman Malak Wagei)

Bandula Wijeweera

Sindu

(දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි... ) සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වට...

View all songs by Bandula Wijeweera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.