Skip to content

Lyrics

සිංහල
ඔබ තුරුලේ මට ඉන්න බැරි වූ නිසා රිදවන්නේ ඇයි මෙලෙස මගේ සිත දවා මට දුන්නු ඔබේ සෙනෙහේ මා රිදවනා (ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා..... ) (දුර ඈත මගේ සෙනෙහේ තනි වී එදා ළං වේවි නෑ සිතුවේ කොහොමත් ඔයා ) මට දුන්නු ඔබේ සෙනෙහේ යයි රිදවලා (ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා..... ) (මා තුරුලේ පැතු හීන අද තනිවෙලා පෙම් ලෝකේ බොරුවක් වුණේ දෝ ඔයා ) මට දුන්නු ඔබේ සෙනෙහේ යයි රිදවලා (ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා..... ) ඔබ තුරුලේ......

More by Ayomi Perera

View all songs by Ayomi Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.