Skip to content

Lyrics

සිංහල
කඳු පාමුල සිට දැහැනට සම වැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ.... මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යන තුරු ‍අවර වනපෙතේ ඔබ කියු රහසින් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.... ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි..... කඳු පාමුල සිට.../

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.