Skip to content

Lyrics

සිංහල
මියැදෙන්නට මත්තෙන් ඔය ඇස් දෙක දැකගන්නට ලැබුණෝතින් එක සැරයක් (සැනසිල්ලේ මේ ඇස් දෙක පියාගන්න පුළුවන්... ) කාටත් හොර රහසේ අපි මුණ ගැහිලා ආදරයෙන් අපි උන් ඒ කාලෙ සිහිවෙලා නෙතැතින් කඳුළැල් පිරුණේ මේ දෙනෙත පුරා ඔබ හට මේ සිත තවමත් ආදරේ නිසා මියැදෙන්නට මත්තෙන්.... නාවත් පෙර වාගේ රෑ හීනෙන්වත් අමතක වෙන්නෑ කිසිදා ඔය නිල් දෙනුවන් සැණෙකික් මා හැරදාලා නොසිතූ විලසින් යන්න ගියත් ඔයා එදා නෑ කිසි තරහක් මියැදෙන්නට මත්තෙන්....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.