Skip to content

Lyrics

සිංහල
(කළු වුණාට දොදොල් රහයි.... ) ඔයා ෆෝන් එක ඕෆ් කළත් අයියට කියලා ගුටි බෑවත් මම නම් නෑ ආයේ මෙතනින් හෙලවෙන්නේ මම දීපු තෑගි ටික විසි කළත් මං වඳුරෙක් කියලා නුඹ කීවත් ඔය මුහුණ මතක් වෙනකොට මට හරි ආසයි ෆේස්බුක් එකෙන් ඩිලීට් කළත් ගේටුටුවට ඉබ්බෙක් දැම්මත් මම නම් නෑ ආයේ මෙතනින් හෙලවෙන්නේ....... කොච්චර හැන්ඩ්සම් වූවත් ජිම් ගිහිල්ලා බේච් කරත් මං වගේ එයා ඔයාට ආදරේ නෑ (ස්වීට් හාට් චූටි කූකු මැණික ඔයා රත්තරන් මෙච්චර මම ආදරේ නම් ඔය කළු කොල්ලව අතඇරපං........ ) (කළුයි කළුයි කළුයි කළු වුණාට දැකුම්කළුයි...... ස්පෝට්ස් කාර් එකක් විකුණන් ඕනිතරම් පෙට්‍රල් ගැහුවත් මං වගේ එයා ඔයාට ආදරේ නෑනේ ඉඩම් කඩම් කොච්චර තිබුණත් ක්‍රෙඩිට් කාඩ් අටක්ම තිබුණත් ඔය හදවත ඇතුලේ ඉන්නේ මං විතරයිනේ ජප චීනෝ ගෆි කිව්වත් ස්කිනි ජීන්ස් දිගටම ඇන්දත් මං වගේ ලස්සන වෙන්නට එයාට බෑනේ කොල්ලන් කොච්චර හිටියත් ඔලුවෙන් හිටගෙන මොඩ්ල් කළත් මේ කොල්ලගේ ලස්සන මැකෙන්නේ නෑ........ ස්වීට් හාට් චූටි කූකු මැණික ඔයා රත්තරන් මෙච්චර මම ආදරේ නම් ඔය කළු කොල්ලව අතඇරපං........ ඩිංගක් හරි අහන්නකෝ කරුණාවෙන් බලන්නකෝ මයින්ඩ් එක චේන්ජ් කරන්නකෝ මට ආදරේ කියන්නකෝ (බෑ බෑ බෑ බෑ එහෙම කරන්නට බෑ බෑ...... )

More by Asanka Sahabandu

View all songs by Asanka Sahabandu →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.