Skip to content

Lyrics

සිංහල
මෑණියනි හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා ජිවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා මෑණියනි ඔබේ දෙපය අසල වඳිමි දණ නමා ඔබේ හසරැලි ඔබේ කඳුලැලි මට දැක පුරුදුයි ඔබේ උදහස ඔබේ අදහස මට හුරු පුරුදුයි සිරුර පුරා දියවන ලේ සුවඳ සුපුරුදුයි සිරස නමමි ඔබේ නාමය සදා පිවිතුරුයි මෑණියනි හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා ජිවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා මෑණියනි ඔබේ දෙපය අසල (වඳිමි දණ නමා...

More by Arun Lian

View all songs by Arun Lian →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.