Skip to content

Lyrics

සිංහල
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ... ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා... ඇයි හොරැහින් ම දෙස බලන්නේ නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ... දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ... ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා.../ නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා.. ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා.. බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට.. මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා... ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා.... හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද.. කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද.. එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද.. සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද... ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ.. නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ.. දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ... බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.