Skip to content

Lyrics

සිංහල
නෙතු යුග විහිදා සැරසීලා එක්වීලා පතිනිය වීලා හැඩවීලා යුග දිවි අරඹා කොඳුරාලා හිනැහීලා අතිනත පතලා ළංවීලා මනමාලිය හිනැහෙයි රුව සරසා සඳ වැනි වත දිදුලා හැම දෑසම හිනැහෙන දිනයක සැවොමා ප්‍රිය තෙපුලින් වෙළුණා දැනුණා හැඟුණා මධු සඳේ ආශා විසිරී මංගල සේයා රූ පිරුණා සිතනා පතනා පැතු පැතුමන් රිසි සේ ඉටුවී හදවත් ආශාවේ ගිලුණා දෙහදක ආශා හමුවීලා ළංවීලා සිතුවිලි සේයා මුසුවීලා රන්හුය පටලා මුමුණාලා සැරසීලා අබරණ පළඳා හිනැහීලා මධු සමයට පිටවී හදවත් සසැදී නව දිවියක් අරඹා නව යුවලට සතුටින් සුබ පතමී ආසිරි මල් අතුරා දැනුණා හැඟුණා මධු.... ආදරේ ජීවිතේ සෑමදා විඳලා ජීවිතේ මේ සතුටින් ආදරේ කරමු දැනුණා හැඟුණා මධු....

More by Anura Priyakalum

View all songs by Anura Priyakalum →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.