Skip to content

Lyrics

සිංහල
දඟකාර නිල්මිණි දෑස හරවා මනමාලකම් පිරි දෙතොල් නලවා මයුර රැඟුම් කොවුල් ගැයුම් මගේම දිවිය පුරා ලඟින් තියා ගියා සැනසීම සතුටද දෙඅත පුරවා සියදහස් වර එය මතුර මතුරා මා නලවා ලඟම හොවා සුවඳ ලඟින් තියා ඔබ සැඟවිලා ගියා මගේ අහිංසක පුංචි සාවියේ සඳ සෙවෙනේ තරු දෑස දිලුනේ දෙතොලෙන් නොකී කතා පැවසූ නිල්මිණි දෑස නිවී ගියා මතු සසරේවත් කොතැනක හෝ යලි හමුවේවා මගේම මනෝහරී

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.