Skip to content

Lyrics

සිංහල
මගේ හීනේ බිඳි නොයාවී රහසේ ඔයා හිඳිවී කාටවත්ම නොකී ඒ රහස හිතේ තියේවි දෑස ඔබේ කීව කතා මාගේ හිතේ රැ‍ඳේවී ලොවට හොරා හීන ලොවේ තුරුළු වෙලා ඉඳිමු ඉතින් අපේ වෙලා..... (ඈත සඳේ සීත ඇවිත් රහස් කියා යයි කෝල හිතේ ආල හැඟුම් හරි දඟකාරයි.... ) ආදරයෙන් කීව කතා මාගේ හිතේ රැ‍ඳේවී ලොවට හොරා හීන ලොවේ තුරුළු වෙලා ඉඳිමු ඉතින් අපේ වෙලා..... මගේ හීනේ...... (සසර පුරා මගේ පැතුම ඔබේම වෙන්නයි මිහිපිට ඇති එකම සුවය ඔබේ ආදරයයි.... ) ඔබයි මමයි පැතු පැතූම් සදා හදේ රැඳේවි ඔබේ වෙලා මගේ වෙලා තුරුළු වෙලා ඉඳිමු ඉතින් අපේ වෙලා..... මගේ හීනේ......

More by Anupama Gunasekara

View all songs by Anupama Gunasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.