Skip to content

Lyrics

සිංහල
මා නුවන් කඳුළින් පොඟවා මතු ජීවිතේ පැතුමන් සඟවා ආදර නැගණියනේ යුග දිවි ගමනේ පියවර තබලා මා නුවන් කඳුළින් පොඟවා මතු ජීවිතේ පැතුමන් සඟවා... ලා සඳේ සඳ කැල්මෙන් නැහැවිලා රොන් සලා කුසුමක් සේ පීදිලා ලංවෙලා සෙමින් සිටින තුරා ජීවිතේ සදා හසඳුර වේ මා නුවන්... සෝ තැවුල් මැද නොතැවී පා සිනා සැමදා රන් රස සේ පෑදිලා ලංවෙලා සෙමින් සිටින තුරා ජීවිතේ සදා හසඳුර වේ මා නුවන්...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.