Skip to content

Lyrics

සිංහල
දුකෙනි තනිවම ඉවත යන්නේ මගේ ගම රට හැර දමා හරිම ආසයි යන්න ඇත්නම් තවත් සැරයක් ඔබ බලාලා මාගේ රන්කඳ ප්‍රිය ළඳේ කාලෙකට මම එන්නේ නෑ ඔබ දකින්නට කාලෙකට මම මූදු වෙරළට එන්නේ නෑ සුදට සුදු පෙණ සෙමර සලමින් වෙරළ සිප එන හැටි පෙනේ මූදු රළ පෙළ බොළඳ මියුලැස ඔබට මුතු මාලා ගෙනෙයි මාගේ රසවතී සඳවතී කාලෙකට මම එන්නේ නෑ ඔබ දකින්නට කාලෙකට මම මූදු වෙරළට එන්නේ නෑ සුමුදු පානේ ඔබේ අත ගෙන බඹර රැව් පෙම් ගී ගයා යොවුන් මල්බර වසන්තය ඔබේ නමට බැන්දෙමි රස සොයා මාගේ සිරිලය පෙම්ලියේ කාලෙකට මම එන්නේ නෑ කාලෙකට මම ඔබ දකින්නට මූදු වෙරළට එන්නේ නෑ ළඳේ මේකයි කදෝ කෙමි නිල් පබළු ඉහිරෙන රසික කාලය මගේ මුළු ලය මඬල නලවන ගීතවත් වුණු උමතු ආලය මාගේ පබසරී රසවතී කාලෙකට මම එන්නේ නෑ ඔබ දකින්නට කාලෙකට මම මූදු වෙරළට එන්නේ නෑ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.