Skip to content

Lyrics

සිංහල
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැළුවා හිඳ ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහුබඳින කිරළා හඩා වැටෙයි නොකිවූ රහස හද උතුරා වාන් දමයි මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.