Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: සීතාදෙවී (1970) නිම්හිම් සෙවුවා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළංවී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැදුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැව් දීලා ඔබ මා නෙතගේ රැදුනා ඉරහඳ සේ මා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියැකීලා සටනින් අද මා දිනුවා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.