Skip to content

Lyrics

සිංහල
නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගින් සනහා අපමයි තැවුනේ අතරින් පතරේ වියැකීලා ඔබ මා නෙතගේ රැඳුනා නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ ඉර හද සේ මා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා ජන්මෙන් ජන්මේ රැවුදීලා සටනින් අද මා දිනුවා නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.