Skip to content

Lyrics

සිංහල
මහ පිරිත වී නුඹ ඇසෙන නෑසෙන දුරින් මට සංසාර අරණේ කෙළවරක හිඳ මුමුණනා මහ පිරිත වී ඇසෙන නෑසෙන දුරින් නෞකාව දියබත්ව ගිය පසු රුවල් අතුරා කුමකට ද සොඳුරි ජීවිතයේ රුදු රළ පතරේ පහස විඳ සැනසෙනු විනා තවම මගේ හිත ගොඩබිමට දුරිනි මහ පිරිත වී ඇසෙන නැසෙන දුරින් කෞමදිය උදෑසන පෙති හල සඳක සෙනෙහස ඉහිරුනි ද සොඳුරි ජීවිතයේ සොඳුරුම රැයෙක අහිමි පෙම් සුව ඉවසනා තවම මගෙ හිත නුඹේ පුසුඹ මිහිර මහ පිරිත වී ඇසෙන නෑසෙන දුරින්

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.