Skip to content

Lyrics

සිංහල
මගේ කඳුළින් ඔබේ දෙනුවන් දොවාලන්නට වරම් නෑ මගේ දෙතොලින් ඔබෙ කඳුලැල් නිවාලන්නට වරම් නෑ සිතෙයි දෝතින් මලක්‌ සේ ගෙන ඔබේ සෙනෙහස වැළඳ ගන්නට නමුදු පරසතු මලක්‌ වී ඔබ නොමැත මා හට සුවඳ දෙන්නේ සිතේ ඇවිළෙන ඔබේ හදවත මගෙ සුසුමින් නිවා ලන්නට නමුදු අවසර නොමැති පියසෙකි ඔබේ ලොව මට අත පොවන්නට

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.