Skip to content

Lyrics

සිංහල
කුල ගෙදරට පිය ඔසවන දියණිය කිමද නෙතඟ කඳුලැලි පුරවාගෙන නාඬන් දියණියණේ නුඹේ මවත් කැන්දන් ආ දිනයේ කඳුළු සැළූ බැව් මතක තියේ මට නුඹ ඉපදුනු දා ඒ උණු කඳුලැලි පෙරලෙනු දුටුවෙමු සතුටු සිනාවට ලෝකය වෙනුවෙන් හැදුවා පමණකි අපහට කිසිදා උරුම නොවේ ඔබ කඳුළක්‌ සුසුමක්‌ සිනා රොදක්‌ මැද යළි යළි ඉපදී ජීවත් වනු මැන

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.