Skip to content

Lyrics

සිංහල
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් වටින් එන දාඩිය මුතු කැටියේ කන්ද උඩින් එන ගෝමරියේ ඇයි මට පිටුපා ගෙට යන්නේ නළලේ දාඩිය මුතුපට පටලා වළකුලේ සුදු සේලය රැළි ලා අත පාමුදු පය පාමුදු ලාගෙන ළමැද ගෝමර මල් ගවසාගෙන කන්ද උඩින් එන ගෝමරියේ කන්ද උඩින් සඳවත පායන්නේ සිනා කිරෙන් සඳ එළිය ගලන්නේ ලැවුගිනි ගත් හද එයිනි නිවෙන්නේ රන්තැටියෙන් කිරි දියර දියන්නේ කඳු පාමුල මිටියාවත වැතිරී ඔබ එනතුරු මම හිඳිනෙමි තනිවී ඈත ඉඳන් කඳු මුදුනට නැගලා මා කැදවන් ඔබ වෙත අත වනලා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.