Skip to content

Lyrics

සිංහල
සුවඳ දෝතින් දරා කවුද එබිකම් කලා ඔය ඇස් අස්සේ මං හෙවුව ආදරේ තැවරිලා සිහිනයක ඔබ එදා සැරිසැරූ කල්පනා ආසයි තුරුලෙ ගුලි වෙන්න හංසියේ මගෙ කියා හැඟුමන් සිත දරා පාවුනා සුළගේ පවා එනවාද ආයේ සිහිනෙකටවත් ලංවෙලා බැල්මෙන් පවා ඔච්චම් කලා ආදර‍ය දැනෙනා තරම් නින්දත් හොරා ගත්තා ඔයා ඇස් ගාව හීනේ අරන් මං ආදරෙයි රත්තරන් දෑසින් හොරා කීවා කතා සංසාර සෙනෙහේ නමින් සත්තයි ඔයා හුස්මක් පුරා මට දැනෙනවා තව ළගින් ජීවත් වෙමී නුඹ නමින් සුවඳ දෝතින් දරා....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.