Skip to content

Lyrics

සිංහල
(කෝ මගේ ආදරේ)..... සිහිනෙකි මට පිටුපෑව ඔබගේ සිතුම් නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ වැරදී ලෙසින් ඔබ සිතූ....... බලාපොරොත්තුව ඇතිව මෙසේ ඔබ මා ළඟ නිරතුරු උන්නා සිතිවිලි අතරට සිර වීලා ඔබ තනිවම මා ගැන සිතලා ඔබගෙන් මිදිලා යනු බෑ වෙන් වෙලා නොලැබෙන දේකට ඔබ සිත රවටා....... කෝ මගේ ආදරේ සිහිනෙකි මට පිටුපෑව ඔබගේ සිතුම් නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ වැරදී ලෙසින් ඔබ සිතූ....... ළංවුණු තරමට කොහොමද මා යෙහෙළියකට සේ අමතන්නේ නෑ වරදක් කර නැති බව නම් සිතට දැනෙන ලෙසමයි කීවේ ආයේ කවදා හමුවන්නද මා සිත රිදවන තරමට ඔබ වැරදී....... (කෝ මගේ ආදරේ)..... සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම් නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ වැරදී ලෙසින් ඔබ සිතූ (සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම් සෙනෙහස මගෙ වැරදී ලෙසින් ඔබ සිතූ)... සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම්

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.