Skip to content

Lyrics

සිංහල
ඔයා දීපු දුක තාම විඳිනවා හදවතින් පෙම් කළ හින්දා හදාගන්න හිත තාම හදනවා ඔයාව මට නොලැබෙන හින්දා මේ ගැහෙන පණටත් වඩා මං නුඹට ආදරෙ කළා සෙනෙහසම කඳුලේ තියා ඔයා දුක දීලා යන්නට ගියා (නොලැබුණත් මේ භවේ ඔයා මතු භවේ නොලැබෙන්නෙපා.. ) පැතූ දෙයක් නැහැ ඉටු වීලා තවමත් මගේ ජීවිතේ ලැබෙන දෙයත් මට නැතිවෙනවා මෙයදෝ මගේ දෛවේ අවසාන මොහොතේ පවා මියැදෙන්නේ ඔබ ගැන සිතා පෙම් කෙරුවේ බොරුවට ඔයා කමක් නෑ ඉන්න සතුටින් සදා සතුටක් නැහැ තවමත් දැනිලා වෙන්වීලා ගියදා පටන් ලැබුණු දුකත් නෑහැ අඩුවීලා පෙම් කළ හිතක තරම් අවසාන මොහොතේ පවා මියැදෙන්නේ ඔබ ගැන සිතා පෙම් කෙරුවේ බොරුවට ඔයා කමක් නෑ ඉන්න සතුටින් සදා ඔයා දීපු දුක....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.