Skip to content

Lyrics

සිංහල
සුදු සිනිඳු සේල ඇඳලා මාලේ ගෙල පළඳවලා පතිනිය වාගේ රන් පෝරුව මත ඉඳලා ආලේ පුද දෙන්න තමා පෙරුමන් පිරුවේ දුක උරුම වුණත් පෙරදා මම නිහඬ වෙලා හිටියා ඔබ කවදා හෝ එනවා මම දින ගනිමින් උන්නා ඔබ ඉවත බලා මාගෙන් මිදුනේ මම මදිද ඔයා හිතනා විලසේ මගේ සුරතේ පැටලී පහසේ ඔබ උන්නු කාලේ පෙරදා දෙතොලතරේ රැඳිලා සෙනෙහේ පුද දුන්නු ආලේ මදි නෑ යන්නම් කියා සැඟවී ගියා ඉන්නම් සදා මතකේ දරා (යලි නාවත් පෙරදාක වාගේ කවදාවත් තරහක්ම නෑනේ... ) නෙතු මානේ පිපිලා රහසේ ඔබ උන්නා මගේ හද මැදුරේ කුසුමතරේ එක කුසුමක් සේ රැවටිලිකාර බස් දුන්නු සෙනෙහේ ඉන්නම් සදා තනියෙන් මෙදා සතුටින් ඔයා සිටිනා තුරා (යලි නාවත් පෙරදාක වාගේ කවදාවත් තරහක්ම නෑනේ... ) සුදු සිනිඳු සේල....

More by Achintha Mihirani

View all songs by Achintha Mihirani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.